ශ්‍රී ලංකාවේ ද භාවිත වන Oxford එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කී දේ

කොරෝනාවෛරසයේ නව ප්‍රභේද ව්‍යාප්ත වෙමින් පවතින රටවලට පවා Oxford සහ AstraZeneca එන්නත නිර්දේශ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.මේ වන විට හමුවූ ඇති නව වෛරස් ප්‍රභේදවලට ඇතැම් එන්නත් ඵලදායී නොවන බව පෙනී ගොස් තිබේ.ඇතැම් රටවල වයස අවුරුදු 65 ඉක්මවූවන්ට එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කළ ද, ඔවුන්ට ද එන්නත ලබා දිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩු, විශාල වශයෙන් නිෂ්පාදනය කළ හැකි මෙන් ම සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි වීම යන කරුණු හේතුවෙන් එය “ලෝකයට ම ගැලපෙන එන්නත” ලෙස සැලකේ.ශ්‍රී ලංකාවේ දැනට ලබා දෙන්නේ ද ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඉන්දීය නිෂ්පාදනය වන, කොවිෂීල්ඩ් එන්නතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?