AFC Banner
AFC Banner
Empty Ad

ලොස් ඇන්ජලීස් නුවරින් ගුවන් ගත වූ යානයක ව්‍යාජ පැහැරගැනීම් අනතුරු ඇඟවීමක්

ලොස් ඇන්ජලීස් නුවර සිට සිංගප්පුරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක හදිසි නාද කිරීමේ සීනුව නාද වී තිබෙනවා.

එම නාද කිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ ගුවන් යානය පැහැරගෙන යන බවයි.

මේ හේතුවෙන් ගුවන් තොටුපල බලධාරීන් බියට පත්ව ඇති අතර පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි සංඥාව නාද වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?