75 වන නිදහස් දා ඩී.එස්ට පුෂ්පෝපහාර

75 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව නිදහස් චතුරස්‍රයේ පිහිටි මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?