නව වසරේ නව ගමනක්

එළඹෙන නව වසරේදී නව ගමනක් ආරම්භ කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බැවින් ඒ සදහා සහයෝගය ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සාම්ප්‍රධායික රාමුතුලට සීමා නොවී සාර්ථක ගමනක් යාමට සියලු පාර්ශව නව වසරේදී අදිටන් කරගත යුතු බවයි ඔහු පවසන්නේ.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?