AFC Banner
Empty Ad
Empty Ad

50 හැවිරිදි පියා 12 හැවිරිදි දියණිය හා 11 හැවිරිදි මිතුරිය කෙළෙසලා

වයස අවුරුදු 12ක තම දියණිය සහ ඇයගේ වයස අවුරුදු එකොළහක මිතුරිය දූෂණය කළ බව කියන පියෙකු වැල්ලවාය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලක් වන අතර සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
5
+1
10
+1
13
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?