AFC Banner
AFC Banner
Empty Ad

50කට බව හඟවා 600කට ආරාධනා කල කොටහළු මගුල

කොටහළු මගුලක් වෙනුවෙන් පවත්වන සාදයට 600ක පිරිසකට ආරාධනා කර තිබූ බව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.ඒ ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඇහැළියගොඩ නගරයට ආසන්න වසමකයි

50ක පිරිසක් පමණක් රැස් කිරීමට අවසර දී තිබූ මෙම සාදය සදහා ඊට වැඩි පිරිසක් ගෙන්වීම සඳහා සූදානම් වන බවට ලත් තොරතුරු අනුව සාදයට නියමිත දින ඒ ගැන විමර්ශනයක් ලක් කර තිබේ.

අති විශාල පිරිසක් සාදයට කැඳවීමට කටයුතු කරන බවත් සංගීත කණ්ඩායමක් සඳහා වේදිකාවක් සූදානම් කර ඇති බව වාර්තා වී තිබෙනවා.ඒ වනවිට පැමිණ සිටි 150ක පමණ පිරිසක්ද ආපසු යවා ඇත, මේ සදහා විශාල ආහාර තොගයක් ආපසු යැවු බවත් කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?