ICC තීරණයත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විශේෂ තීරණයක් ගනී

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට අයි.සී.සීය ගත් තීරණයට අභියෝග කිරීමට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් පවසනවා.

සෙනසුරාදා ඩකාහි පැවති මණ්ඩල රැස්වීමකින් පසුව මාධ්‍ය කමිටු සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, අයි.සී.සීයේ ආරවුල් විසඳීමේ කමිටුවෙන් ඉල්ලා සිටි නමුත් එවැනි පියවරක් ගෙන නොමැති බවයි අම්සාඩ් පවසන්නේ.

“ICC අපට ක්‍රීඩා කිරීමට හෝ ඔවුන්ට අපගේ ක්‍රීඩා ශ්‍රී ලංකාවට මාරු කිරීමට නොහැකි බව පවසා ඇති බැවින්, මෙම අවස්ථාවේ දී අපට ඉන්දියාවට ගොස් ක්‍රීඩා කළ නොහැක. අපගේ ස්ථාවරය එලෙසම පවතී. අපි වෙනම බේරුම්කරණයකට හෝ මෙහි කිසිම දෙයකට යන්නේ නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය සතියේ, අයි.සී.සී මණ්ඩල රැස්වීමකදී, බංග්ලාදේශයට මෙවර ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පැමිණිය නොහැකි නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් පත් කරන බව දැනුම්දෙනු ලැබුවා.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු පවතින බවට සඳහන් කරමින් බංග්ලාදේශට ඉන්දියාවට පැමිණිය නොහැකියි යන්න දැඩි තීරණයේ පසු වුණා.

ඒ, අනුවයි බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කරමින් ස්කොට්ලන්තය තරගවලියට එක්කර ගැනීමට අයි.සී.සීය කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01