44 හැවිරිදි විවාහක පෙම්වතාගේ රහසඟ කපා 25 හැවිරිදි පෙම්වතිය පළා ගිහින්

තම පෙම්වතාගේ රහසඟ කපා පළාගිය විවාහක කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායිහිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

25 හැවිරිදි විවාහක කාන්තාවක් තම 44 හැවිරිදි විවාහක පෙම්වතාට අලුත් අවුරුදු රසකැවිලි ලබාදීමට පසුගිය 31 වනදා රාත්‍රියේ නිවසට ආරාධනා කර තිබෙනවා.

පෙම්වතා රාත්‍රියේ නිවසට ගිය අවස්ථාවේ දී පෙම්වතිය විසින් පිහියකින් ඔහුගේ රහසඟ කපා පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලැබූ පෙම්වතා මේ වනවිට මුම්බායි හි සියොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

.මේ දක්වා සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිව තිබෙනවා.

බිරිඳ අතහැර තමාව විවාහ කරගන්නා ලෙස පෙම්වතාට, පෙම්වතිය විසින් නිරන්තරයෙන් බලපෑම් කිරීම එලෙස ආරවුල් හට ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

පළාගොස් සිටින පෙම්වතිය, පෙම්වතාගේ සහෝදරියගේ නෑනා බවට තොරතුරු වාර්තා වන අතර, දෙදෙනා පසුගිය වසර හයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය මේ වනවිට නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, පළාගොස් සිටින සැකකාර පෙම්වතිය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
117
+1
5
+1
4
+1
6
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?