35 වැනි එක්දින අර්ධ ශතකය ලැබූ කුසල් මෙන්ඩිස්

35 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එක්වෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකයි.

ශ්‍රී ලංකා නායකයා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ පැතුම් නිස්සංක සමගින් නිශාන් මධුෂ්ක යි.

පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබා සිටියදී දැවී ගිය අතර නිශාන් මධුෂ්ක එක් ලකුණකට දැවී ගියා.

දෙවැනි කඩුල්ලට පිටියට ආ කුසල් මෙන්ඩිස් ප්‍රවේසම්කාරී ඉනිමක් දියත් කරමින් පන්දු 58කදී වටිනා එක්දින අර්ධ ශතකය පසු කර ගියා.

ඊට හතරේ පහර 07ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 111ක් ලබා සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ නායක අසලංක සමගින් කුසල් මෙන්ඩිස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?