35 වැනි එක්දින අර්ධ ශතකය ලැබූ කුසල් මෙන්ඩිස්

35 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එක්වෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකයි.

ශ්‍රී ලංකා නායකයා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ පැතුම් නිස්සංක සමගින් නිශාන් මධුෂ්ක යි.

පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබා සිටියදී දැවී ගිය අතර නිශාන් මධුෂ්ක එක් ලකුණකට දැවී ගියා.

දෙවැනි කඩුල්ලට පිටියට ආ කුසල් මෙන්ඩිස් ප්‍රවේසම්කාරී ඉනිමක් දියත් කරමින් පන්දු 58කදී වටිනා එක්දින අර්ධ ශතකය පසු කර ගියා.

ඊට හතරේ පහර 07ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 111ක් ලබා සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ නායක අසලංක සමගින් කුසල් මෙන්ඩිස්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42