ගුවනින් යන අපූරූ මෝටර් රථය

පියාසර කළ හැකි කාරයක් මිනිත්තු 35 ක ගුවන් ගමනක යෙදීමේ පුවතක් ස්ලොවැකියාවෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පර්යේෂණ ගුවන් ගමන සිදුව ඇත්තේ ස්ලොවැකියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල දෙකක් අතර බවයි.

‘එයාර් කාර්’ ලෙස නම් කර ඇති මේ ‘හිබ්‍රිඩ්’ කාරය BMW එන්ජිමකින් සමන්විත බවද පැවසෙනවා.

සාමාන්‍ය පෙට්‍රල් භාවිතයෙන් එය ධාවනය වන අතර කාරය නිර්මාණය කළ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් කියා තිබෙන්නේ අඩි 8,200 ඉහළින් කිලෝමීටර 1,000 ක පමණ දුරක් ඊට පියාසර කළ හැකි බවයි.

මේ දක්වා එය පැය 40 ක් පමණ ගුවනේ රැඳී සිට ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

කාරය ගුවන් යානයක් බවට පරිවර්තනය වීමට මිනිත්තු 2 තත්පර 15 කාලයක් ගත වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41