ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා..
ඒ ගැන ඔහු මෙවැනි සටහනක් තබා තිබුණා..
වසර 30 කට පසු දිගු වරලට සමුදුන්න,
මෙතෙක් මගේ ප්‍රතිරූපය ට යම් ආලෝකයක්, හැඩයක් , අනන්‍යතාවයක් දුන්නු ඔබට මගේ ගෞරවය , සහ ප්‍රනාමය.
අද සිට මෙහෙමයි ,
එයට අකමැති අයගෙන් සමාව අයද සිටිනවා .පෙනුම වෙනස් උනාට හිත වෙනස් වෙලා නෑ.ආදරය එහෙමමයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
18