ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මේ මස 28 වැනිදා ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරීන් සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මහජනතාව පක්‍ෂ, පාට, ජාති සහ ආගම් බේද පසෙකලා කුසගින්න වෙනුවෙන් ආරම්භ කර ඇති ජීවත්වීමේ අරගලයට සහය දක්වන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3