ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ගැන නිවේදනයක්

නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව; තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හෙට (01) දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්කරන සුදුසුකම් සපුරා ඇති අයට හෙට (01) දිනයේ සිට ලබන 08 වනදා දක්වා ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන අදාළ ස්ථාන ඇතුළත් නිවේදනය පහතින්.

3 2
4 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?