Empty Ad
Empty Ad
 Empty Ad

ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ගැන නිවේදනයක්

නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව; තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හෙට (01) දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්කරන සුදුසුකම් සපුරා ඇති අයට හෙට (01) දිනයේ සිට ලබන 08 වනදා දක්වා ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන අදාළ ස්ථාන ඇතුළත් නිවේදනය පහතින්.

3 2
4 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඡන්දය දුන්නෙත් අනුර කුමාර දිසානායකට
00:18
Video thumbnail
උතුරම සජිත් දිනනවා කියද්දී - මම දැම්මා අනුර දිනනවා කියලා
02:06
Video thumbnail
දොස්තරටත් දැන් බෙහෙත් ගන්න වෙලාද ?
03:01
Video thumbnail
ඔබ හාස්‍ය පෙන්නලා ගැලරියි චූන් කරන්නද හදන්නේ ? සංවේදී වූ අර්චුන රාමනාදන් අඳුරු අතීතය එකින් එක කියයි
02:41
Video thumbnail
උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල් ගැන දැනුවත් ද?
08:55
Video thumbnail
උසස් පෙළ විභාගය ඔබ පෙනී සිටිනවාද ? - මෙය අනිවාර්යෙන් ඔබගේ විභාග මධ්‍යස්ථානයට රැගෙන යන්න
07:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
හිටපු මැ.කෝගේ ගෙදරට හොරු පැනලා - "රත්තරං බඩුනම් ගන්න විදියක් නෑඔක්කොම තියෙන්නේ බැංකුවේ"
01:24
Video thumbnail
ලබන මාර්තුවේ අලුත් අයවැය එළියට
01:59
Video thumbnail
අකුරන වැසියන්ට විජිතගෙන් පොරොන්දුවක්
02:31

?