AFC Banner
Empty Ad
Empty Ad

23 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ (ඡායාරූප)

ඇරැව්පොල මිල්ලන්ගොඩ ප්‍රදේශයේ නිවසක 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබෙනවා.

එම තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී සැකකාර සැමියා විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන්ට වයස අවුරුදු 3 හමාරක පමණ දියණියක් ද සිටින බව සඳහන්.

සැකකරු ඝාතනයෙන් පසු කෑගල්ල පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරණායක පොලිසිය මගිනුයි සිදු කරනු ලබන්නේ.

3
WhatsApp Image 2023 04 09 at 10.55.33
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?