නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් ටනාශා හතරසිංහ කියලා කියන්නේ . පසුකාලීනව ඇය චිත්‍රපට-වලිනුත්, ටෙලි තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබව හමුවුණා. සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක් වන ටනාශා පසුගිය දවසක මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
තරුණයෙක් සමඟ පෙනී සිටින එහි තිබූ ඇතැම් ඡායාරූප වලට ඇයට ආදරේ කරන අය “සුබ පැතුම්” කියන්නත් අමතක කරලා නැහැ.
ඡායාරූප පෙළ පහතින් බලන්න…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13