Empty Ad
AFC Banner
Empty Ad

2025 IPL මෙගා වෙන්දේසිය සෞදි අරාබියට

2025 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මෙගා වෙන්දේසිය පැවැත්වීමට සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා නගර පිළිබඳව සලකා ලබන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

2024 තරග වාරය සඳහා පැවති වෙන්දේසිය ඩුබායි රාජ්‍යයේ දී පැවති අතර එය අති සාර්ථක එකක් වුණා.

ඩුබායි රාජ්‍ය සම්ප්‍රදායිකව මෙවැනි වෙන්දේසි සඳහා වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් වුව ද මෙවර එය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රමුඛ තේරීම නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සෞදි නගරවල පිරිවැය ඩුබායිවලට වඩා බෙහෙවින් වැඩි වන අතර, එමඟින් ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයට පවා බාධාවක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන නොවැම්බර් මස අගදී පැවැත්වීමටයි සැලසුම් කර ඇති අතර, එය දින දෙකක් පුරා පැවැත්වීම නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?