2025 වසර තුළ පාර්ලිමේන්තුවේ දී පනත් 26ක් සම්මත කෙරේ

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට තිබෙනවා.

එලෙස සම්මත කරන ලද පනත් පිළිබඳ විස්තර ඇතුළත් කර පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම පනත් වනුයේ,

Screenshot 2025 12 30 112042
Screenshot 2025 12 30 112108
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?