2025 දී විභාග කාලසටහන යථා තත්ත්වයට – නොමිලේ සපත්තු බෙදාදීම හෙට සිට

2024 වසරේ අග වනවිට විභාග පැවැත්වීමේ කාලසටහන හැර, පාසලේ කාලසටහනට අනුව පාසල් විෂය නිර්දේශයන් අවසන් කිරීමට ලබාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම 2025 වසරවන විය විභාග පැවැත්වීමේ කාලසටහන යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ මල්වතු මහා නා හිමියන් බැහැදැකීමට අද (03) මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය මේ වනවිට නිශ්චයකර ඇති දිනයේදීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මෙවර අයවැය මඟින් අධ්‍යාපන වැය ශීර්ෂය සඳහා වෙන්කළ මුදල පසුගිය වසරට සාපෙක්ෂන්ව වැඩිවීමක් ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර පාසල් ළමුන් සඳහා නොමිලේ සපත්තු ලබාදීමේ ව්‍යාපෘතිය හෙට (04) දිනයේ දී ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34