2025ට අදාළ පාසල් වාර සටහන නිකුත් වෙයි (නිවේදනය)

ලබන වසරට (2025) අදාළ පාසල් වාර සටහන අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

සියලු ම සිසුන් සඳහා පාසල්වල පළමු වාරය ජනවාරි 27 වැනිදා සිට ආරම්භ වනු ඇති.

සිංහල සහ දෙමළ පාසල් සඳහා දෙවන වාරය මැයි 14 වනදා ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන වාරය මැයි 28 වනදා ආරම්භ වීමට නියමිතයි.

2025 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහනට අදාළ චක්‍රලේඛය පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?