2024 T20 ලෝක කුසලානයේ කාල සටහන නිකුත් වෙයි

අමෙරිකාව සහ බටහිර ඉන්දිය දූපත් කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන ජුනි 01 වනදා සිට 26 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය ,නෙදර්ලන්තය සහ නේපාලයයි.

A කාණ්ඩ‍ය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, අමෙරිකාව

B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය

C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව්ගිනියාව

D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

T20 World Cup
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
3
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15