2024 පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට ඇරඹෙයි

හෙට (19) 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.

පසුගිය වර්ෂයට අදාළව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය පසුගිය 16 වැනිදා අවසන් විය.