AFC Banner
AFC Banner
Empty Ad

2024 අයවැයෙන් IMF වැඩසටහනේ ප්‍රගතියේ විනිවිදභාවය ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

නොවැම්බර් මාසයේ තොරතුරුවලට අනුව 2024 අයවැය යටතේ ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි එම ආයතන සඳහන් කළේ.

IMF මීටරයේ මෙතෙක් ‘නොදනී’ ලෙස වර්ග කර තිබූ කැපවීම් හයක් පිළිබඳ තොරතුරු එම වාර්තාවලින් ලැබුණු බවත්, ඉන් කැපවීම් පහක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති බවත් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ආධාර වැඩසටහනේ එක් කැපවීමක් වන බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීම තවමත් ශ්‍රී ලංකාව ඉටුකර නොමැති බව ද එහි සඳහන්.

නොවැම්බර් මස අවසන් වන විට ඉටු කළ යුතු කැපවීම් 73න් 12ක් ඉටු කර නොමැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, 46ක් ඉටුකර ඇති ලෙසත්, IMF මීටරයෙන් වර්ග කර තිබෙන බව එම ආයතනය සඳහන් කරනවා.

සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසාන වන විට ඉටු කළ යුතු කැපවීම්වලින් 63%ක් ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

WhatsApp Image 2023 12 10 at 7.53.46 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?