2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපතං කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්.

රුපියල් බිලියන 3657ක වියදමක් මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් ඇස්තමේන්තු ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?