2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් නිර්දේශ වෙයි

2023 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම් එළිදක්වා තිබෙනවා

ඒ සදහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක නිර්දේශ වී තිබේ.

එම සම්මානයට නිර්දේශ වු සෙසු ක්‍රීඩකයින් වන්නේ

Gerald Coetzee (South Africa),Yashasvi Jaiswal (India),Dilshan Madushanka (Sri Lanka),Rachin Ravindra (New Zealand)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ T20 ක්‍රීඩිකාවට හිමි සම්මානයට චමරි අතපත්තු නිර්දේශ වී තිබෙන අතර චමරි අතපත්තුට අමතරව මෙම සම්මානයට නිර්දේශ වු සෙසු ක්‍රීඩිකාවන්.

Chamari Athapaththu (Sri Lanka),Sophie Ecclestone (England),Hayley Matthews (West Indies),Ellyse Perry (Australia)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?