2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් නිර්දේශ වෙයි

2023 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම් එළිදක්වා තිබෙනවා

ඒ සදහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක නිර්දේශ වී තිබේ.

එම සම්මානයට නිර්දේශ වු සෙසු ක්‍රීඩකයින් වන්නේ

Gerald Coetzee (South Africa),Yashasvi Jaiswal (India),Dilshan Madushanka (Sri Lanka),Rachin Ravindra (New Zealand)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ T20 ක්‍රීඩිකාවට හිමි සම්මානයට චමරි අතපත්තු නිර්දේශ වී තිබෙන අතර චමරි අතපත්තුට අමතරව මෙම සම්මානයට නිර්දේශ වු සෙසු ක්‍රීඩිකාවන්.

Chamari Athapaththu (Sri Lanka),Sophie Ecclestone (England),Hayley Matthews (West Indies),Ellyse Perry (Australia)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05