2023 උ/පෙළ සරසවි කඩයිම් ලකුණු ඉදිරි දෙසතියේ දී

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා කඩයිම් ලකුණු සීමාව ඉදිරියේ දී නිකුත් කරන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ මෙම කඩයිම් ලකුණු නිකුත් කිරීමටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු යොදා ඇත්තේ.

කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්‍ය චන්දන උඩවත්ත පවසා ඇත්තේ කඩයිම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රියාවලියේ බොහෝ අදියර මේ වනවිට (05) අවසන් කර ඇති බවයි.

මෙම වසරේ දී විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා සිසුන් 45000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?