2022 LPL තරගාවලියේ දී වනිඳු අලුත් කණ්ඩායමකට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව කණ්ඩායමක් සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු පසුගිය වසරේ දී, එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීමට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වනිඳු හසරංගට නව කණ්ඩායමට එක්වීමට අවසර ලබාදී ඇති බවට ද වාර්තා වනවා.

වනිඳු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු 2021 තරඟාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) කිරීම අනිද්දා (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34