2022 ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට දින නියම වෙයි

2022 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වැනිදා පැවැත් වීමටත්,උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද දන්වා තිබෙනවා.

Education1
Education2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?