2022 ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට දින නියම වෙයි

2022 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18 වැනිදා පැවැත් වීමටත්,උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද දන්වා තිබෙනවා.

Education1
Education2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22