20-20 සහ එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා පිළ නවසීලන්තයට (ඡායාරූප)

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා ඊයේ (20) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත් වලට එක්වෙමින් ආශීර්වාද ලබාගත්තා.

චරිත් අසලංක එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම විදෙස් තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

විස්සයි විස්ස තරගාවලියෙන් දෙරට අතර සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වන අතර, ඒ අනුව එළඹෙන 28 වනදා පළමු විස්සයි විස්ස තරගය පැවැත්වෙනවා.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ 2025 වසරේ ජනවාරි මස 05 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17