20 වනදා සිට ගෝල්ෆේස් පිටියේ ආගමික උත්සව පමණයි – වෙනත් උත්සව සහ රැස්වීම බැහැ

අප්‍රේල් 20 වන දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිඳු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට ඉඩ ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව අමාත්‍ය මණ්ඩලය තීරණයේ දැක්වෙනවා.

2 8
3 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?