20 වනදා සිට ගෝල්ෆේස් පිටියේ ආගමික උත්සව පමණයි – වෙනත් උත්සව සහ රැස්වීම බැහැ

අප්‍රේල් 20 වන දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිඳු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට ඉඩ ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව අමාත්‍ය මණ්ඩලය තීරණයේ දැක්වෙනවා.

2 8
3 6
  1. රනිල් කලයුතුදේ කරනවා කල්තියාම, ප්‍රජාඅයිතිය කියලා ප්‍රජා භුක්තිය සදහා රජයෙන් නඩත්තුකරන ස්තාන ප්‍රසිද්ධ වැසිකිලිබවට පත්වීමට ඉඩදියයුතු නැහැ’

  2. 21 cardinal unnanse katholika saha siyalu agamika ayata aradhana kala 2018 pasku aparadhaya nisa maruna aya sihipath karanna. onna dan munka puka rath una. mehema karanne me rata koheta geniyannadha? eyi minissu oka samarala giyawe, eka eyalaga nidahasa. ekata anith agam wala aya ekathuwena eka eyalage nidahasa. mehema paganna goyoth wenne vinaseka arambhayak nedha kiyala loku biyak danenawa. me rateyi minissu paganna paganna harila gahanawa epa nathi wenna, okata me gon yakku hamudawa policeya dammoth le ganga galayi. eith minissu nawathinne nahe. wenne winasayak nedha



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14