AFC Banner
Empty Ad
Empty Ad

20 ට වැඩි අයට විශේෂ පණිවිඩයක්

කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරියේ දී වයස අවුරුදු 20න් ඉහළ අයවරුන්ට ද වර්ධක එන්නත ලබාදීමට කටයුතු සූදානම් බවයි.

මේ අතර වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම දැන් ක්‍රියාත්මකව ඇත.

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ වූ අතර, එය, සති දෙකක් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා වර්ධක මාත්‍රාව නියත වශයෙන්ම රැකවරණයක් සලසන බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කර ඇත.

එමෙන්ම තුන්වන මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය සියයට 75කින් පමණ වළක්වන බවයි ඔවුන් කළ අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02

?