1996 ලෝක කි‍්‍රකට් කුසලානය ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද 17වැනිදා පැවැත්වේ. ලෝක ශුර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ සිට කී‍්‍රඩකයන් 14 දෙනාටම ඒ සඳහා ආරාධනා කර ඇති අතර අගමැතිවරයා අතින් ඔවුන්ට පදක්කම් පිරිනමා උපහාර දැක්වීම සිදු කෙරේ.
කී‍්‍රඩකයන්ට අමතරව එම කණ්ඩායමට සම්බන්ධව සිටි පුහුණුකරුවන්, භෞත චිකිත්සකවරුන්, කළමනාකරු ඇතුළු සියලූම දෙනාටද ඒ සඳහා ආරාධනා කර ඇත. එමෙන්ම එකල කී‍්‍රඩා ඇමැතිව සිටි එස්. බී. දිසානායක මහතාට ද ආරාධනා කර ඇති අතර උපහාර පිදීමේ උත්සවය අද පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.උපහාර දැක්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සියලූ දෙනාටම දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් කිරුළ ජයග‍්‍රහණය කර වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.
1996 ලෝක කි‍්‍රකට් කුසලානය ජයග‍්‍රහණයට වසර 25 ක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip