195කට කොවිඩ් ආසාදනය වී ඇති බව කියන පොලිස්වසම්

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15හි මෙන්ම විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195කට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

වැඩිම ආසාදිත පිරිස වන 34 දෙනකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයෙන්ද, නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනකුද ආසාදිතයන් අතර වන බව එම වාර්තාවේ සඳහන්

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට, නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙන්ම පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියන් ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකට මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරියට වෛරසය ආසාදිත වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ .

හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල, හංවැල්ල, පාදුක්ක හා බොරලැස්ගමුව පොලිසිවල නිලධාරීන් සහ නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව එම පුවත්පත සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?