spot_img
AFC Banner
Empty Ad
Empty Ad

19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්විමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (11) සමත් වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඉන්දීය 19 පහළ කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී 253ක් රැස් කරගත්තා.

ඒ, අනුව ලකුණු 254ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යෞවන කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණයි.

ඒ අනුව ලකුණු 79කින් මෙම තරගය ජයගත් ඕස්ට්‍රේලියානු යෞවනයින් මෙවර 19න් පහළ එක්දින ලෝක කුසලානය හිමිකරගත්තා.

ටටටටටටටටරෛරරරර

පොලිස් නිලධාරිපැහැරගෙන ගිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?