19න් පහළ ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක් අද ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සහභාගී වන තෙවැනි තරගය අද (23) දහවල් 12ට ආරම්භ වනවා.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි බයුඑමස් ඕවල් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන්නේ ප්‍රතිවාදී ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් A කාණ්ඩයෙන් තරග වදිනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍ය වේගය අනුව සිය කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටින ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් පැවති තරග දෙකම ජය ගැනීමට සමත් ව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ද මැලේසියාව සහ කොදෙව්වන් පරාජයට පත් කරමින් පැවති තරග දෙකම විශිෂ්ට ලෙස ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ව ඇති අතර දෙපාර්ශ්වයට ම අද තරගය ජයග්‍රහණය විශේෂ වනු ඇති.

නිකී ප්‍රසාද් ඉන්දීය යොවුන් කණ්ඩායම මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ මනුදි නානායක්කාර යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22