19න් පහළ කාන්තා ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර‍ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා.

මෙම තරග වටයේ දී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට සිදු වනවා.

ඒ අනුව සුපර් සික්ස් වටයේ තරග 04ක් අද (25) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව මෙම වටය අවසානයේ දී කාණ්ඩ දෙකේම පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාවට අමතරව එංගලන්තය, නවසීලන්තය, ඇමරිකාව, නයිජීරියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, බංග්ලාදේශය සහ බරහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 11 සුපර් සික්ස් වටය සඳහා සුදුකම් ලබා සිටිනවා.

සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (26) ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන අතර, දෙවන තරගය ලබන 29 වනදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15