19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් පූර්ව වටය ඇරඹෙයි – ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර 2024 ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගය අද (06) ආරම්භ වුණා.

මෙම තරගය අද (06) ඩුබායි – සාජා නුවර දී පෙරවරු 09ට ආරම්භ වූයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක විහස් තෙව්මික පළමු ව පිතිකරණය තෝරාගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 03ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 08ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ සිටින්නේ දුල්නිත් සිගේරා සහ පුලිඳු පෙරේරා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15