Empty Ad
AFC Banner
Empty Ad

18 හැවිරිදි තරුණයා සිදුකළ ඝා%තනය CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)

මාවනැල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවකට 18 හැවිරිදි තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් ඇන ඝා%තනය කර ඇති බව පොලිසිය පවසනවා.

මාවනැල්ල මාවාන ප්‍රදේශයේ මෙම ඝාතනය සිදු කර ඇති බවත් පෞද්ගලික ආරවුලක් මෙයට හේතු වී ඇති බවත් සඳහන්.

අදාළ කාන්තාව නිවස පිටුපස තම නැගණිය සමග සිටියදී එකවරම පැමිණි තරුණයා 64 හැවිරිදි කාන්තාවට තියුණු ආයුධයකින් ඇන ඇයගේ නැගණියටද තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ  නැගණිය මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.    

ඝා%තනය සිදු කළ තරුණයා මිට පෙරද සිය පවුලට හිරිහැර සිදුකරන බව 64 හැවිරිදි කාන්තාව පොලිසිය පැමිණිලි කර ඇති බවද සඳහන්.

අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
Video thumbnail
මෝදී තමයි ජෙප්පන්ට මරු වැඩක් කළේ - මරික්කාර් රිදෙන්න කියයි
02:43
<p>?</p>