18 හැවිරිදි තරුණයා සිදුකළ ඝා%තනය CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)

මාවනැල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවකට 18 හැවිරිදි තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් ඇන ඝා%තනය කර ඇති බව පොලිසිය පවසනවා.

මාවනැල්ල මාවාන ප්‍රදේශයේ මෙම ඝාතනය සිදු කර ඇති බවත් පෞද්ගලික ආරවුලක් මෙයට හේතු වී ඇති බවත් සඳහන්.

අදාළ කාන්තාව නිවස පිටුපස තම නැගණිය සමග සිටියදී එකවරම පැමිණි තරුණයා 64 හැවිරිදි කාන්තාවට තියුණු ආයුධයකින් ඇන ඇයගේ නැගණියටද තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ  නැගණිය මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.    

ඝා%තනය සිදු කළ තරුණයා මිට පෙරද සිය පවුලට හිරිහැර සිදුකරන බව 64 හැවිරිදි කාන්තාව පොලිසිය පැමිණිලි කර ඇති බවද සඳහන්.

අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40