AFC Banner
Empty Ad

17 හැවිරිදි ෂුක්රා මුනව්වර් සිරස ලක්ෂපති මිලියන 2 දිනා ගනී..

ෂුක්රා මුනව්වර් දියණිය සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට ගොසිප් ලංකා නිවිස් හෘදයාංගම සුබ පැතුම්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?