17 සහ 18 විවෘත වන ස්ථාන මෙන්න

ලබන 17 වන සිකුරාදා සහ 18 සෙනසුරාදා දෙදින සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ මෙම මස වැඩිහිටි දීමනාව ගෙවීම සදහා 17 සහ 18 යන දින දෙකේදි තැපැල් කාර්යාල විවෘත කරන බවයි.

රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැවතුණ ද තැපැල් දෙපාර්තමේන්තුව අඛණ්ඩව තැපැල් කාර්යාල වලින් සිදුකරන සියලුම ඖෂධ බෙදීම සහ සියලුම ගෙවීම් ඇතුඵ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !