155ක් ඉලක්කයක් සොයා යන සිංහයින්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස්කළේය.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාණ්ඩායමේ නායකයා තීණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.එහිදී ඔස්ට්‍රේලියානු කාණ්ඩාය වෙනුවෙන් මැතිව් වේඩ් නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 29ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවාගත්හ.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 155කි.

මේ වනවිට පන්දුවාර 3ක් අවසානයේ ලකුණු 21ක් ලබා ගනිමින් කිසිවෙකු නොදැවී ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33