13 හැවිරිදි දැරියක් පැහැරගෙන පලාගොස් සැඟව සිටින මොහු ගැන ඔබ දන්නවා ද ? (ඡායාරූප)

13 හැවිරිදි දැරියක් නිත්‍යානුකූල භාරකාරීත්වයන් අපහරණය වූ බවට මවක් ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පසුගිය 22 වනදා දැරිය මෙලෙස අපහරණයට ලක්වූ බවයි දැරියගේ මව පොලිසියට පැමිණිලිකර ඇත්තේ.

දැරිය අපහරණය සිදුකළ සැකකරු මේ වනවිට දැරියත් රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

සුමිත් ගුණවර්ධන නැමැති 47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු දඹගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8591150 / 063 – 2242022 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ ඡායාරූපය පහතින්..

WhatsApp Image 2022 11 25 at 12.43.33 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17