මෙරට තවත් කොරෝනා මරණ 05 ක්

මෙරට තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ යයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නවදගල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?