113ක බහුතරය පෙන්නුවොත් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ?

කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසූ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරනවා.