1000 CC කාණ්ඩයේ වාහනවල බදු අඩුකරන්න – වාහන ආනයනකරුවන් ඉල්ලයි (වීඩියෝ)

ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම්, ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඊයේ (26) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින මේ බව සඳහන් කළා.

මේ අතර දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බවයි සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම එන්ජින් ධාරිතාව 1000 CC කාණ්ඩයේ පමණක් හෝ වාහනවලට පනවා ඇති බදුවල අඩු කිරීමක් සිදුකරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
27
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?