09 වන පාර්ලිමේන්තුවේ දී පනත් 167ක් සම්මත කරගෙන

පසුගිය සැප්තැම්බර් මස 24 වනදා ධුර කාලය අවසන් කළ මෙරට 09 වන පාර්ලිමේන්තුවේ දී පනත් 167ක් සම්මත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.

ඒ, අනුව රජයේ පනත් 146ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් මෙලෙස සම්මත කරගත් පනත් 167ට අයත්.

මෙරට 09 වන පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මස 20 වනදා ආරම්භ කර 2024 සැප්තැම්බර් මස 24 වනදා විසුරවා හරිනු ලැබුවා.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත
2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත
2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත
2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත් මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත වූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?